බ්‍රිතාන්‍ය රජ පවුලේ ‘හැරී’, ‘හැරී පොටර්’ නිළිය රහසේ හමුවෙයි [Photo]

බ්‍රිතාන්‍ය රජ පවුලේ සිව් වන රාජ උරුමකරු වන හැරී කුමරු ‘හැරී පොටර්’ කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ නිළිය වන එමා වොට්සන් සමග සබඳතාවක් පවත්වා ගෙන යන බවට තොරතුරු පළ වී තිබේ.

එරට මාධ්‍යවල වාර්තා වී ඇත්තේ, ඔවුන් දෙදෙනා හොර රහසේ හමුවන බවට ය.

ඔවුන් දෙදෙනාගේ මිතුරෙකු මේ පිළිබඳව බ්‍රිතාන්‍ය සඟරාවකට තොරතුරු හෙළි කර තිබේ.

එම පුද්ගලයා පවසා ඇති ආකාරයට මෙම රහස් සබඳතාව වර්ධනය වී ඇත්තේ, එමා වොට්සන් සිය පෙම්වතා සමග පැවති සබඳතාව බිඳ වැටීමෙන් පසුව ය.

මෙම සබඳතාව බ්‍රිතාන්‍ය මාධ්‍යවල දැඩි කතා බහට ලක්ව තිබේ.

emma emma2 emma3 emma4 emma5

මෙවැනි තවත් විස්තර සඳහා පිවිසෙන්න News First වෙබ් අඩවිය වෙත.

(Visited 115 times, 1 visits today)