පෙරවදක් ලියූ පින්සරට පසුවදන අහිමි වේවිද ?

pinsara

 

”ඇයි පිංසර අයින් වෙන්නේ ..එයා හොඳටම සින්ග් කරනවා.මොනවද මේ කරන්නේ?”

සිරස ෆේස්බුක් පිටුවටත්,ජූනියර් සුපර් ස්ටාර් ෆේස්බුක් පිටුවත් එන පණිවිඩ නිසාම සිරස ඔන්ලයින් මෙසේ සටහනක් තබන්නට සිතුවා.

සනුක වික්‍රමසිංහ ගායනා කරන පෙරවදනක් වී ගීතය ගායනා කරමින් ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවට ගොඩ වූ පිංසර මධුභාෂණ වැඩසටහන් මාලාව පුරාවටම ඉතාමත් හොඳ ප්‍රතිචාර දිනාගත් තරගකරුවෙක්.ඔහුගේ ගායන විනිශ්‍ය මණ්ඩලය ඉතා ඉහලින් අගය කලා.සමාජ ජාල වලත් පිංසරගේ ගායනය ලැබුණේ ඉහල වටිනාකමක්.
ලබන සතියේ විකාශය වන ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහනේ පූර්ව ප්‍රචාරක මේ වන විටත් ප්‍රේක්ෂකයන්ට දැකගන්නට පුලුවන්.
එන්න එන්නම තියුණු වන ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේ පිංසර මීළග වටය සඳහා ඉදිරියට යාවිද ?
ඉවත් වේවිද ?
ප්‍රේක්ෂකයින් බොහොමයක් මේ වන විටත් අපෙන් විමසන කාරණයක්.
හැමෝම දක්ෂයි.හැබැයි මේක තරගයක්.දක්ෂතාව තීරණය වෙන්නේ තරගකාරීත්වයත් සමගයි.එදා දවසේ කරන ගායනය තමයි වැදගත්.
මේ විනිශ්‍ය මණ්ඩලයේ අදහස..

අපි ලබන ඉරිදා රාත්‍රී 9 වන තුරු ඉවසමු

 

.bgrth sdtv54y4 wvtry vywh

 

https://youtu.be/gQkyYvvfDeM

(Visited 3,560 times, 1 visits today)