පෙනීම වඩන ආහාර

අද කාලයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටළුවකි ඇස් පෙනීම දුර්වල වීම. මෙලෙස ඇස් පෙනීම දුර්වල වීමට විවිධ හේතු බලපානවා. තමන්ගේ ඇස් දෙක රැක ගැනීම තමතමන් සතු වගකීමක්. මේ ලිපියෙන් ගෙන එන්නේ ඇස් පෙනීම වඩවන ආහාර වර්ග කීපයක් පිළිබඳවයි.

01. ආමන්ඩ් කිරි

11-1441961554-almond-milk-benefits
ඔබට ඇස් වල ගැටළු පවතී නම් සතියකට දෙවරක් ආමන්ඩ් කිරි පානය කරන්න. ආමන්ඩ් වල ඇස් වලට ගුණදායී වන vitamin E බහුලව අඩංගු වේ. මේ පානයට ඔබගේ රුචිය පරිදි ගම්මිරිස් එක් කර ගත හැක.

02. කැරට් යුෂ පානය

11-1441961597-carrot-juice-bold-sky
ඇස් වල පෙනීම වඩවන එළවළු වර්ග අතරින් ප්‍රමුඛතම ස්ථානයක් උසුලන්නේ කැරට්ය. මේ කැරට් යුෂ පානයට පොල් කිරි තේ හැන්දක් හා මී පැණි තේ හැන්දක්ද එක් කළ යුතුය. ඔබගේ ඇස්වලට හානි සිදු වී ඇත්නම් කැරට් යුෂ පානය මගින් ඉකිමණින්ම එය සුවකර දේ.

03. මහඳුරු

11-1441961623-18-fennelseeds
ඇස් වල සුද ඇතිවීම මඟින් පීඩා විඳින්නන්ට මහඳුරු අහුරක් ගෙන වතුර කෝප්පයක දමා එළිවනතෙක් තබා උදෑසන හිස්බඩ පානය කිරීම යහපත් ප්‍රතිඵල ගෙන දේ.

04. නෙල්ලි

11-1441961652-gooseberry
උදෑසන හිස්බඩ නෙල්ලි කිරි එකක් පානය කිරීම ඇස් වලට ඉතා ගුණදායී වේ. මේ ප්‍රතිකර්මය බර අඩු කරගැනීමටද දායක වේ.

05. එඬරු තෙල්

11-1441961674-castoroil
ඇස් පෙනීම වර්ධනය කරගැනීමට එඬරු තෙල් බිංදු දෙක බැඟින් ඇස් දෙකට දමන්න. ඇස් වල තුවාල ඇතිනම් මෙය නුසුදුසුය.

06. විටමින් E අඩංගු ආහාර

11-1441961696-30-fish
මාළු, ආමන්ඩ්, කැරට්, බිත්තර, සුරියකාන්ත ඇට හා පැපොල් හන ආහාර වර්ග වල විටමින් E බහුල වේ. ඔබගේ දෛනික ආහාර වේලට මේ ආහාර වර්ග එකතු කර ගන්න.

07. විටමින් A අඩංගු ආහාර

11-1441961726-guava
ඔබගේ වයසත් සමඟ ඇතිවන අක්ෂි ගැටළු මඟහැරීමට පහත ආහාර වර්ග උදව් වනවා. ඉතින් මේවා දැන් පටන්ම ඔබගේ ආහාර වේලට එක් කර ගන්න.
පේර, දොඩම්, අන්නාසි, මිරිස් හා අමු මිරිස්, බෙල් පෙපර්

08. විටමින් C අඩංගු ආහාර

11-1441961747-watermelon
කොමඩු, කිරි, තක්කාලි, සලාද කොළ වැනි විටමින් C අඩංගු ආහාර ඔබගේ දෛනික  ආහාර වේලට එක් කර ගැනීම ඔබගේ ඇස් දෙක රැකගැනීමට දායක වේ.

(Visited 768 times, 1 visits today)