ප්‍රියන්ත විජේසිංහ ගීත ගායනයට…

ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ නව රැල්ලක් ගොඩනැඟූ ජනප්‍රිය නිවේදකයකු වන සිරස මාධ්‍ය ජාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ ගායකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයට එක්වෙයි.

ඔහුගේ නවතම ගීත ඇතුළත් කුළුඳුල් ගීත සමුච්ඡය “සඳසි“ නමින් මෙම මස 22 වැනි දින පෙරවරු 9.30 ට කැපිටල් මහරාජා ආයතනයේදී එම් එන්ටර්ටේන්මන්ට් ලේබලයෙන් එළිදකී.

https://www.youtube.com/watch?v=yRBFDpmtv_o

1486154_940466922689075_408296170227798580_o

Sandasi-CD0150 2

5 4 3

1

(Visited 242 times, 1 visits today)