පළා වර්ග ආහාරයට ගැනීමේ වැදගත්කම..

පළා වර්ග හා අනෙකුත් කොළ පැහැති එළවළු වර්ග ආහාරයට ගැනීමට බොහෝ දෙනා මැළි වී ඇත. නමුත් ඒවායේ ඇති මේ වැදගත්කම් දෙස බැලූ විට පළා වර්ග වෙත යොමු වීම කෙතරම් වැදගත්දැයි වැටහේ.

01. පෙනීම වඩවයි

දිනපතා පළා වර්ග ආහාරයට ගැනීම ඇස් පෙනීම වඩවයි.  ඒ මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරකයන් හා vitamin A මඟිනි.

1

02. නිසි රුධිර පීඩනයක් පවත්වා ගනී

අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ පළා වර්ග ආහාරයට ගැනීම මඟින් රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් නියත අගයක පවත්වාගෙන යා හැකි බවය.

2

03. තන්තු

පළා වර්ග ආහාරයට ගැනීම වැදගත් වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මේවායේ තන්තු අඩංගු වීමය. තන්තු ජීර්ණයේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. මළබද්ධය වළකයි. එමෙන්ම අන්ත්‍රයේ චලනයන් පහසු කරවයි.

3

04. තරුණ පෙනුම රැක දේ

4

05. බර අඩු කරයි

5

06. අස්ථි නීරෝගී කරවයි

පළා වර්ග වල අඩංගු වන කැල්සියම් අස්ථි ශක්තිමත්ව නීරෝගීව තබයි.

6

07. නීරෝගී සමක් ලබා දේ

7

08. පළා වර්ග වල රෝග වැළැක්වීමේ ගුණ ඇත.

8

(Visited 1,630 times, 1 visits today)