පන්දු යවන්නෙක් පොලිසියට බියෙන් පැනයයි

blog_21_09_15_4

බංගලාදේශ ක්‍රිකට් පන්දු යවන්නෙකු වන Shahadat Hossain සහ ඔහුගේ බිරිද මේවන විට පොලස් අත්තඩංගුවට පත්වීමෙන් බේරීම සදහා පලාගොස් ඇතැයි වර්ථාවේ. Shahadat Hossainගේ නිවසේ දීර්ඝ කාලයක් සේවය කර 11 හැවිරිදි දැරියක් ඩකා නගරයේ විදියකදී හමුවීමත්, පරීක්ෂන මගින් එම දැරිය දැඩිසේ අපයෝජනයට පත්ව ඇතිබව අනාවරනය වීමත් මෙසේ Shahadat Hossain සහ ඔහුගේ බිරිද පලායමට හේතු වී ඇත බව පැවසේ.

(Visited 70 times, 1 visits today)