දුර්ලභ ඓතිහාසික ඡායාරූප පෙළක්..

මේ ලිපියෙන් ගෙන එන්නේ ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් ඇති අතිශය දුර්ලභ ඡායාරූප එකතුවකි.

01. 1911 වසරේ දී නයගරා ඇල්ල අයිස් බවට පත් වූ අවස්ථාව

1

02. 1912 අප්‍රේල් මාසයේදී මුහුදුබත් වීමට පෙර ලබාගත් ටයිටැනික් නෞකාවේ අවසන් ඡායාරූපය මෙය ලෙස සැළකේ.

2

03. 1945 වසරේ්දී හිට්ලර්ගේ බංකරය

3

04. 1888 අයිෆල් කුළුණ ඉදිකිරීම

4

05. පරමාණුක බෝම්බ ප්‍රහාරයෙන් පසු නාගසාකිය.

5

06. 1884 වසරේ ලිබර්ටි ප්‍රතිමාවේ ඉදිකිරීම්

6

07. ඇල්බට් අයින්ස්ටයින්ගේ කාර්යාලය

7

08. Machu Pichu සොයා ගැනීම

8

09. පැරණිතම ධාවනය වූ කාරය

9

10. 1906 San Francisco

10

(Visited 368 times, 1 visits today)