චීනයේ ඇති වූ විශාල මුහුදු රළකින් වාහන හා ජනයා විශාල ප්‍රමාණයක් ගසාගෙන යයි!

චීනයේ Hangzhou, Zhejiang හි ඇති වූ විශාල මුහුදු රළකින් වාහන හා ජනයා විශාල ප්‍රමාණයක් ගසාගෙන ගොස් ඇත. මෙය ඡායාරූපගත කිරීමට ගිය පුද්ගලයෙක්ද මෙලෙස මුහුදු රළට හසුවන අයුරු මෙහි දැක්වේ.

 

https://youtu.be/sBMGcutnNPU

(Visited 232 times, 1 visits today)