ගිනස් වාර්තා පොතට ඇතුලු වූ වැඩිම ඇගිලි ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ ඇගිලි ප්‍රමාණය 28ක් (වීඩියෝ)..

මේ සිටින්නේ ඉන්දියානු ජාතික  Devendra Suthar ය. මොහුගේ කකුල් වල හා අත් වල ඇගිලි ප්‍රමාණය 28 කි. ඒ අතැගිලි 14කුත් කකුලේ ඇගිලි 14කුත් ලෙසය.

ගිනස් වාර්තා පොතට ඇතුලු වූ වැඩිම ඇගිලි ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ ඇගිලි ප්‍රමාණය 28ක් (වීඩියෝ)..

(Visited 734 times, 1 visits today)