ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු XII ..

මිතුරන් අතර බෙදා ගන්න දැනුවත් වන්න. ලොවේ ඔබ නොදත් තතු පෙළේ දොළොස්වැන්න..

01. ලොව විශාලතම නගරය වන්නේ මොංගෝලියාවේ Hulunbuir ය. එහි විශාලත්වය වර්ග කි.මී. 263 953 කි.

1

02. සවුදි අරාබියේ ගංඟාවන් නොමැත.

2

03. ජපානයේ සක්‍රීය ගිණිකඳු 17ක් ඇත.

3

04. Nauru යනු අගනුවරක් නොමැති ලොව එකම රාජ්‍යයි.

4

05. සයිබීරියානු The Trans දුම්රිය සේවය පාලම් 3901ක් පසු කරයි.

5

06. ලොව උසම කඳු මුදුන් 25න් 19ක්ම හිමාලයේ පිහිටා ඇත.

6

07. ලොව කෙටිම ස්ථාන නාමය ‘Å’ වන අතර, එය ස්වීඩනය හා නෝර්වේ හි පිහිටා ඇත.

7

(Visited 1,315 times, 1 visits today)