ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු XI ..

මිතුරන් අතර බෙදා ගන්න දැනුවත් වන්න. ලොවේ ඔබ නොදත් තතු පෙළේ එකොළොස්වැන්න..

01. අපගේ ඇස් උපතේ සිටම මිය යන තෙක් එකම ප්‍රමාණයේ වේ. නමුත් කණ් හා නාසය නොනවත්වා වැඩේ.

1

02. පූසන් සඳහා වන සත්ව ආහාර වේලක් මීයන් 5 දෙනෙකුට සමාන වේ.

 

Beautiful bengal cat eats cat-like meal on the white background

 

03. වාර්ශිකව ගුවන් යානා අනතුරු වලින් මියයනවාට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් බූරුවන්ගේ ප්‍රහාර වලින් මියයයි.

3

04. සහරා කාන්තාරය 1979 පෙබරවාරි 18 වන දින හිමෙන් වැසී ගොස් ඇත.

4

05. පෘථිවි තලයේ බහුලතම ලෝහ වර්ගය වන්නේ ඇලුමිනියම් ය.

SONY DSC

(Visited 1,486 times, 1 visits today)