ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු VII ..

මිතුරන් අතර බෙදා ගන්න දැනුවත් වන්න. ලොවේ ඔබ නොදත් තතු පෙළේ තවත් කොටසක්..

01. “set” යන වචනයට ඇති තේරුම් ගණන ඉංග්‍රීසි භාෂාවේ අනෙක්  සෑම වචනයකටම වඩා වැඩි ය.

 

02. උණු ජලය සීතල ජලයට වඩා බරින් වැඩිය

2

03. අභ්‍යවකාශයේ සිටි නිරීක්ෂණය කළ හැකි මිනිසා විසින් සාදන ලද එකම නිර්මාණය චීන මහා ප්‍රාකාරය යි.

3

04. ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍යය වන්නේ ”I am.” ය.

4

05. මී මැස්සන් හා ඉබ්බන් බිහිරි ය.

5

06. ගොල්ඩ් ෆිෂ්ලාගේ මතකය රැඳී ඇති කාල සීමාව වන්නේ තත්පර 3කි.

6

07. Donald Duck කාටූනය පින්ලන්තයේ තහනම් වී ඇත්තේ Donald Duck කලිසම් නොඅඳින නිසාවෙනි.

7

08. කුහුඹුවකුට නාසා 5ක් ඇත.

8

09. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රියතම චිත්‍රපටය  “King Kong”ය.

9

10. ගොල්ෆ් සිදුරක් අඟල් 4ක් ගැඹුරු වේ.

10

(Visited 2,371 times, 1 visits today)