ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු XIV ..

මිතුරන් අතර බෙදා ගන්න දැනුවත් වන්න. ලොවේ ඔබ නොදත් තතු පෙළේ දහහතරවැන්න..

01 පූසන් සතුව හඬ වර්ග 100 ක් ඇති අතර, බල්ලන්ට ඇත්තේ හඬ වර්ග 10ක් පමණි.

1

02. සාමාන්‍යෙයන් අයිස් පර්වතයක් ටොන් මිලියන 20ක් බර වේ.

2

03. ඔබ හඬනඟා සිනාසෙන සෑම අවස්ථාවකම කැලරි 3.5ක ප්‍රමාණයක් දහනය වේ.

 

Laughing guy closeup

 

04. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සීතලම ස්ථානය Pluto නොවේ. ඒ Triton ය. Triton යනු නෙප්චූන් ග්‍රහයාගේ චන්ද්‍රෙයකි.

4

05. ඔබ ගෝල්ඩ්ෆිෂ් කෙනෙකු කරුවල කාමරයක තැබුවහොත් ඌ සුදු පැහැයට හැරේ

5.1

5

06. සෑම මහද්වීපයකම නම අවසන් වන්නේ එය ආරම්භක අකුරින්මය.

6

07. මයික්‍රොවේව් උඳුන හඳුන්වා දී ඇත්තේ පර්යේෂකයෙකු රේඩාර් නළයක් තුළින් ගමන් කිරීමෙන් පසු ඔහුගේ සාක්කුව තුළ තිබූ චොකලට් එකක් උණු වී තිබූ බව නිරීක්ෂණය කිරීමෙන් පසුවය.

7

(Visited 1,738 times, 1 visits today)