ඔබ පෙර නොදුටු සුන්දර මෙන්ම විශේෂ ඡායාරූප එකතුවක්..

මේ ඡායාරූප ගොන්නට සොබැදහමේ, පුද්ගලයින්ගේ මෙන්ම යම් යම් භාණ්ඩ වලද දුර්ලභ ඡායාරූප එක් වී ඇත. නරඔන්න..

01. නිව්යෝක් නගරය වායු දූෂණය නිසා ඇති වූ අධික මීදුමකින් වැසී ගොස් ඇති අයුරු

 

1

 

02. අවුරුදු 140ක් වයසැති මවක් ඇගේ දින 5ක් වයසැති පුතු සමඟ

 

2

 

03. රාත්තල් 900ක් බරැති පුද්ගලයෙකුගේ X-ray සටහනක්

 

3

 

04. මේ ගිණිකඳු පිපුරුමෙන් ගුවන් යානයට හානි සිදු වී නැත

 

4

 

05. මේ Beatles සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හා ඔවුන්ගේ තරුණ පුතුන්ගේ ඡායාරූපයි

 

5

 

06. coolest hotel room on the planet

 

6

 

07. Shanhai හිදී චීන මහා ප්‍රාකාරය අවසන් වන ස්ථානය

 

7

 

08. උඩු යටිකුරු වූ කාරයක්ද?

 

8

 

09. ගිණිකඳු පිපිරීමක් සමඟින් ඇති වූ Aurora සංසිද්ධිය

 

9

 

10. ඒබ්‍රහම් ලින්කන් සිවිල් යුද්ධයට පෙර හා පසු

 

10

 

11. Phoenix හි ඇති වූ දූවිලි කුණාටුව

 

13

 

12. ලොව උසම දියඇල්ල වන ඒන්ජල් හි ඉහළ සිට පෙනෙන දසුන

 

14

 

13. ලොව ප්‍රථම selfie ඡායාරූපය

 

15

 

14. මානෙල් යායක් තුළින් පිහිනා යන ඉස්ගෙඩියන් රැනක්

 

16

 

15. තැනින් තැනට සංක්‍රමණය වන මී හරක් රංචුවක්. මිලියන ගණන් මීහරක් මේ ලෙස ගමන් කරයි

 

17

 

16. නවසීලන්තය

 

18

 

17. නවසීලන්තයේ Waitomo ගුහා

 

19

 

18. මේ ඡායාරූපය ඔබට පැහැදිලි කරාවි අපි කෙතරම් පුංචි ද කියා

 

20

(Visited 1,502 times, 1 visits today)