ඔබේ උස මදි වගේද? මෙන්න අඟල් කිහිපයකින් උස යාමට ක්‍රමයක්..

සාමාන්‍යෙයන් පුද්ගලයෙක් උස යන්නේ යම් කාලයක් තුළ පමණයි. යම් හෙයකින් ඔවුන්ගේ උස ප්‍රමාණවත් නොවුුණහොත් එය ගැටළුවක්. නමුත් ඔබ දන්නවාද  හරියට අවශ්‍ය ප්‍රමාණයෙන් මේ එලවළු වර්ග ආහාරයට ගතහොත් ඔබේ උස මේ වයසේදී වුවත් අඟල් කිහිපයකින් වැඩි කරගැනීමට උපකාරී වන බව.

01. රාබු

රාබු වර්ධක හොර්මෝන වලින් සමන්විත නිසාම දෛනිකව රාබු ආහාරයට ගැනීම මඟින් උස වැඩි කරගැනීමට හැකියාව ඇත. තවද මේවායේ විටමින්, ඛණිජ වර්ග, තන්තු, ප්‍රෝටීන, කොලෙස්ටරෝල්, හා මේදය අඩංගු වේ.

11

02. බෝංචි

බෝංචි වල තන්තු, ප්‍රෝටීන, විටමින් හා කාබෝහයිඩ්‍රේට බහුල වේ. මෙය ඉතා පෝෂ්‍යදායී එළවළුවක් වේ. (බෝංචි වල ගුණ දැනගන්න. මේ ලිපිය කියවන්න බෝංචි වඩාත් ගුණදායී ආහාරයක් වන්නේ එහි ඇති මෙම ගුණාංගයන් නිසාය..). අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රෝටීන සපිරි එළවළුවක් වන බෝංචි දිනපතා ආහාරයට ගැනීම මඟින් උස වැඩිකර ගැනීමට හැකියාව ඇති බවය.

2

03. රුබාබ්

රුබාබ් යනු දියවැඩියාවට එරෙහිව සටන් වදින පැළෑටි වර්ගයකි. සතියකට තෙවතාවක් හෝ ආහාරයට ගැනීමෙන් සිරුරේ වර්ධක හෝර්මෝන ශ්‍රාවය වීම උත්තේජනය කරවයි.

3

04. බණ්ඩක්කා

බණ්ඩක්කා වල ඇති විටමින්, තන්තු, ජලය, කාබෝහයිඩ්‍රේට හා ඛණජයන් නිසා මෙය ඉතා පෝෂ්‍යදායී එළවළුවක් වී ඇත. මේවා මඟින් සිරුරේ වර්ධක හෝර්මෝනයන් උත්තේජනය කොට ඒ්වායේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

4

05. නිවිති

නිවිති යනු ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි කරවන ආහාරයකි. මෙය යකඩ, විටමින්, තන්තු හා කැල්සියම් බහුල කොළ වර්ගයකි. අභ්‍යන්තරයේ ඇති වර්ධක හෝර්මෝන මත ක්‍රියා කරමින් උස වැඩිවීමට උපකාරී වේ.

5

06. බ්‍රොකොලි

උස වැඩි කරගැනීමට බ්‍රොෙකාලි හොඳ එළවළුවකි. මේවායේ තන්තු, විටමින්  C, හා යකඩ බහුලය. එමෙන්ම මෙහි තන්තු බහුල බැවින් පිළිකා නාශක ද්‍රව්‍ය ද අඩංගු වේ. මේවා වර්ධක හොර්මෝන උත්තේජනය කොට උස වැඩිවීමට උපකාරී වේ.

6

07. Brussels Sprouts

මේවායේද ඛණිජ, විටමින්, ප්‍රෝටීන, තන්තු හා යකඩ මෙන්ම තවත් බොහෝ පෝෂක අඩංගු වේ. එමෙන්ම මෙහි පිළිකා නාශකයන්ද අඩංගු වේ. මෙමඟින් උස වැඩි වීමට උපකාරී වන වර්ධක හොර්මෝනයන් උත්තේජනය කරවයි.

7

(Visited 1,721 times, 1 visits today)