අස්ථි වල අැති වන පිළිකාවන්ට ස්වාභාවික ප්‍රතිකාර..

අස්ථි වල අැති වන පිළිකාවන් ඉතා වේදනාකාරී ෙමන්ම භයානකද වේ. මෙමඟින් ක්‍රමයෙන් අදාල අස්ථිය ක්‍රමයෙන් විනාශ වීම සිදු වේ. අස්ථිි පිළිකාවක මූලික ලක්ෂණ ලෙස ශරීරයේ ඉදිමුම්, බර අඩු වීම, උණ වැනි දේ දැකිය හැක. මෙවැනි අස්ථි පිළිකා මූලික අවස්ථාවේ හඳුනාගතහොත් සුව කිරීම පහසු වේ. මේ පිළිබඳව මූලික අවබෝධයක් තිබීම කා හටත් වැදගත් වේ. එනිසා එවැනි රෝගී තත්වයක් ඇති වීමට ප්‍රථම ඉන් වැළකීමටත් වැළඳී ඇත්නම් සුව කිරීමටත් නිවසේදී සිදු කළ හැකි ප්‍රතිකාරයන් ෙම් ලෙස දැක්විය හැක.

1

01. කෝමාරිකා
කෝමාරිකා වල අඩංගු සංයෝගයක් වන Aloeride වල පිළිකා නාශක ගුණයන් අන්තර්ගත වේ.

2

02. ග්‍රීන් ටී
පිළිකා නාශක ගුණයන් සහිත ග්‍රීන් ටී අස්ථි පිළිකාවන් සඳහා යෝග්‍ය වේ. දිනකට ග්‍රීන් ටී කොප්ප 2ක් පානය කිරීමෙන් අස්ථි පිළිකාවන් ඇති වීම වළක්වාලයි.

rbf3

03. Vitamin A
Vitamin A අස්ථි පිළිකාවන්ට එරෙහිව සටන් කිරීමට ඉතා වැදගත් වේ. Vitamin A අන්තර්ගත එළවළු හා පළතුරු ආහාරයට ගැනීමෙන් මේවා ලබාගත හැක.

3

04. හිරු කිරණට නිරාවරණය වීම
හිරු කිරණේ ඇති UV කිරණ මඟින් පිළිකා සෛල වර්ධනය වීම නවතාලන vitamin D නිපදවීමට උපකාරී වේ.

4

05. බෙහෙත් පැළෑටි
ඉඟුරු, හතු, කහ, වැනි ද්‍රව්‍ය දිනපතා පරිහරණය කිරීම අස්ථි පිළිකාවන් ඇති වීම වළක්වාලයි.

turmeric-roots-and-a-jar-of-turmeric-powder

(Visited 1,054 times, 1 visits today)