අයින්ස්ටයින් පැරදවූ 12 හැවිරිදි දැරිය!

සෙල්ලමින් හා ප්‍රසිද්ධ පුදිගලයින් පිළිබඳ උමතුවෙන් සිටින බොහෝ 12හැවිරිදි දැරියන් අතරින් Lydia Sebastian නමැති බ්‍රිතාන්‍ය ජාතික දැරිය සුවිශේෂ වූවාය. ඒ් සෙල්ලමින් ඔබ්බට ගොස් Mensa මඟින් පවත්වනු ලබන Cattell III B paper නම් පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලෙස ලකුණු 162ක් ලබාගැනීමෙනි. Lydiaගේ මේ ලකුණු Einstein හා Hawking අභිබවා ගොස් තිබෙනවා. ඇය සෑම මෙම පරීක්ෂණයට තමාට ඉදිරිපත් වීමට අවශ්‍ය බව කියමින් සෑහෙන කලක් තම දෙමාපියන්ට ඇවිටිලි කර ඇති බවයි කියවෙන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ ඇය මේ පරීක්ෂණය ආරම්භක අවස්ථාවේ තරමක් භය වූ බවත් ටික වේලාවකින් තමන් සාමාන්‍ය තත්වයට පත්වී ඉතා හොඳින් පරීක්ෂණයට මුහුණ දුන් බවත්ය. කෙසේ වෙතත් ඇය යාන්ත්‍රික නොවී අනිකුත් සම වයස් දැරියන් සේම වෙනත් දේ ගැනද අවධානය යොමු කරන්නියකි. ඇය පවසන අන්දමට ඇය Harry Potter පොත් පෙළේ පොත් සියල්ලම 3න් වතාවක් කියවා ඇත.

Stephen Hawking තවමත් මේ පිළිබඳ අදහස් දක්වා නැතත් නිල වශයෙන් ‘Brain of Britain’ කිරුළ දිනා ගන්නේ කවුරුන්ද යන්න උරගා බැලීම සඳහා ඔහු සමඟ the ultimate pub quiz සහභාගී වීමට ඔහු ඇයට අභියෝග කරනු ඇතැයි සියළුදෙනා බලාපොරොත්තුවෙන් සිටී.

einstein2

234

lydia 2

ei3

 

Stephen Hawking's World Cup success formulae

 

Resource – viralthread.com

(Visited 193 times, 1 visits today)