අඬන හේතුව!

පොඩි බබාලා හැම තිස්සෙම අඬනවනේ. එයාලට අඬන්න හැම වෙලාවෙම හේතුවකුත් තියනවා. වෙලාවකට ඒ හේතු හරිම හාස්‍යජනකයි. බලන්නකෝ මේ බබාලා අඬන්න හේතු මොනාද කියලා.

මේ බබා අඬන්න හේතුව තමයි එයා පුටුව තල්ලු කරාගන යන පාර මැද්දට බල්ලෙක් ආපු එක

kids-crying-1

 

මෙයාට Iron Manව එයාගේ ඇඳුම නැතුව සාමාන්‍ය ඇඳුමෙන් දැකීම හරි ප්‍රශ්නයක් වෙලා වගේ

kids-crying-2

 

අම්මා කිව්වා මට තව බේකන් කන්න බෑ කියලා!


kids-crying-3

 

ගෙදර දොර ළඟින්ම තියාගෙන බලු පැටියා ගේ ඇතුළට යන තැනින්ම ඇතුළට යන්න ගිහින් මේ බබා හිර වෙලා

kids-crying-6

 

මේ බබා අඬන්නේ අම්මා එයාට කියලා බබාට කවදාවත් තාත්තාව කසාද බඳින්න බෑ කියලා

kids-crying-7

 

මේ බබාට ගෙදරින් හෙල්ලෙන්නවත් බෑලු

kids-crying-9

 

මේ දෙන්නට අළුත් තොප්පි දෙකට බය හිතිලා

kids-crying-11

 

මෙයාගේ රබර් තාරා පැටියා නැතිවෙලා

kids-crying-13

 

මෙයාට බලු පැටියව ඇවිදින්න එක්කන් යන්න ඕනලු

kids-crying-16

 

හරිම නරක විදියට හිර වෙලා

kids-crying-17

 

තාත්තාගේ අත අල්ලන් යන්න බෑලු

kids-crying-18

 

මෙයාගේ අතේ තිබ්බ කෑම ටික කාලා

kids-crying-19

 

T-Rex ගේ කට ඇරෙන්නේ නෑ

kids-crying-21

 

මේ බබා අඬන්නේ වැස්ස දවසේ suncream ගාන්න එපා කිව්ව නිසා

kids-crying-22

 

අම්මා මේ බබාගේ කෑම එක microwave එකට කන්න දීලා

kids-crying-27

 

මේ බබාගේ බනිස් එක මැද්දට කොහෙන්ද මන්දා hot dog එකක් ඇවිත්

kids-crying-28

 

මේ බබා අඬන්නේ එයාගේ අම්මට අම්මා කියන නමට අමතරව වෙන නමක් තියනවා කියලා දැනගත්ත නිසා

kids-crying-32

 

මේ බබා එයාගේ ඇඟේ කොළ පාට ගාගත්ත හින්දා හිතන්නේ දැන් එයාව hulk වගේ වෙයි කියලා

kids-crying-34

 

තව කේක් නෑලු!

kids-crying-33

 

Resource – littlechurchmouse.com

(Visited 383 times, 1 visits today)